ඉන්දියාවේ නායයෑමක් – 10 දෙනෙකු මරුට
Related Articles
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සිදුවූ නායයෑමකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අධික වර්ෂාවෙන් පසු මෙම නායයෑම සිදුවී ඇති අතර ඉන් පුද්ගලයින් 100කට අධික පිරිසක් සිරවී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.