fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාලකවරු හා පාලකහොරු කෘතිය එළිදැක්වෙයි

ITN News Editor
By ITN News Editor ජූලි 20, 2023 13:44

පාලකවරු හා පාලකහොරු කෘතිය එළිදැක්වෙයි

වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි මහතා රචනා කළ පාලකවරු හා පාලකහොරු කෘතිය එළිදැක්වීම කොළඹදී සිදු කෙරුණා.

මාධ්‍යවේදින් කලාකරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

පළමු කෘතිය ඩිව් ගුණසේකර මහතා වෙත පිරිනැමුණා.

ITN News Editor
By ITN News Editor ජූලි 20, 2023 13:44

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්