fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් සිදුකළ යුතුයි

ITN News Editor
By ITN News Editor ජූලි 20, 2023 12:01

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් සිදුකළ යුතුයි

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු තුළින් ඇතැමුන් අනිසි ප්‍රතිලාභ ලබා ගැනීමට උත්සහ දරණ බැවින් ඒ සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් සිදුකළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනවා.

කෑගල්ල රෝහලේ දී නිර්වින්දන ඖෂධයක් ලබාදීමෙන් පසු පුද්ගලයෙකු මියගිය බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් කළ යුතු බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 20, 2023 12:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්