fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රිජ්වේ ආර්යා ළමා රෝහලේ වර්ජනය අවසන්

hasiniek
By hasiniek ජූලි 19, 2023 15:41

රිජ්වේ ආර්යා ළමා රෝහලේ වර්ජනය අවසන්

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අත්හිටුවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

චෝදනා එල්ල වුණු විශේෂඥ වෛද්‍යවරියගේ සිද්ධිය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කළ ඉල්ලීම් ඉටුකරන බවට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ලිඛිතව ලබාදුන් පොරොන්දුව මත වර්ජනය අත්හිටවූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ.

hasiniek
By hasiniek ජූලි 19, 2023 15:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්