fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තිරිඟු පිටි මිල සංශෝධනය කෙරේ

hasiniek
By hasiniek ජූලි 18, 2023 15:39

තිරිඟු පිටි මිල සංශෝධනය කෙරේ

සෙරන්ඩිබ් සහ ප්‍රීමා තිරිඟු පිටි මිල අද සිට සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව තිරිඟු පිටි කිලෝවක මිල අද සිට රුපියල් 10කින් පහළ යනු ඇති.

hasiniek
By hasiniek ජූලි 18, 2023 15:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්