2023 වර්ෂයේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරය ලබන 21 වන සිකුරාදා දිනයෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
දෙවන පාසල් වාරයේ පළමු අදියර ලබන ජූලි මස 24 වන සඳුදා දින ආරම්භ වන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.