ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 312 ක් රැස් කරයි
Related Articles
ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම, අද (17) සියලුදෙනා දැවී ලකුණු 312ක් ලබාගත්තේය.
උපනායක ධනංජය ද සිල්වා ලකුණු 122ක් රැස්කළේය.
පන්දු යැවීමෙන්, පාකිස්තානය වෙනුවෙන් ෂහීන් ෂා අෆ්රිඩි සහ නසීම් ෂා කඩුලු 3 බැගින් බිඳ දැමූහ.