සබරගමුව පළාත් ආණ්ඩුකාර නවින් දිසානායක මහතා සහ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අතර හමුවක් ඉන්දියානු මහ කොමසාරිස් නිළ නිව දී ඊයේ (14) උදැසන පැවැත්විණ .
සබරගමුව පළාත් සංවර්ධනය වෙනුවෙන් ගතයුතු කඩිනම් පියවර රැසක පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු බව වාර්තා වෙයි