වැව් සභාව වැඩසටහන යටතේ සියඹලාණ්ඩුව කිවුලවැවේ වම් සහ දකුණු ඇළ දීර්ඝ කිරීම ආරම්භ කෙරුණා.
ඒ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙන්ම මොණරාගල දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද මීට එක්වුණා.