ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
විනය ක්‍රියාමාර්ග මත තාවකාලිකව පක්ෂයෙන් ඉවත් කර සිටින සමාජිකයන්ට ද මේ සඳහා ආරාධනා කර තිබුණා.
මේ අතර ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව සහ විධායක සභාව මේ වන විට රැස් වී සිටිනවා.
මෙහිදි තනතුරු කිහිපයක් ව්‍යවස්ථානූකූලව තහවුරු කර ගැනීමට පියවර ගන්නා බවයි පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/MZwAPS1IQzs”]