බදු අය කර ගැනීමේ ක්‍රියාවලියෙන් බලපෑමක් සිදු වෙන්නේ බදු වංචාකාරයින්ට පමණයි
Related Articles
බදු අය කර ගැනීමේ ක්‍රියාවලිය තුළින් බලපෑමක් සිදු වන්නේ බදු වංචාකාරයින්ට පමණක් බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.