fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බඩඉරිඟු ආනයන බද්ද ඉවතට

ITN News Editor
By ITN News Editor ජූලි 15, 2023 10:08

බඩඉරිඟු ආනයන බද්ද ඉවතට

ත්‍රිපෝෂ නිෂ්පාදනයට බඩඉරිඟු ආනයනයේ දී ඒ සඳහා පනවා ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉවත් කර ඇත.

ඊයේ  දින සිට බලපැවැත්වෙන පරිදි එම බද්ද ඉවත් කළ බව මුදල් හා ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor ජූලි 15, 2023 10:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්