කොළඹ ප්‍රදේශ කිහිපයකට අද දිනයේ ජල කප්පාදුවක්
Related Articles
කොළඹ ප්‍රදේශ කිහිපයක අද දිනයේ ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා.
ඒ අනුව අද පෙරවරු 08 සිට පැය 14ක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි.
මෙලෙස ජල කප්පාදුව සිදුවන්නේ කොළඹ 01,02,03,04 සහ කොළඹ 07,08,09,10,11,12,13,14,15 යන ප්‍රදේශවලටයි.