කොළඹ ප්‍රදේශ රැසකට හෙට පැය 14 ක ජල කප්පාදුවක්
Related Articles
කොළඹ ප්‍රදේශ කිහිපයක හෙට (15) දිනයේ ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි.
ඒ අනුව හෙට (15) පෙරවරු 08 සිට පැය 14ක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිතය.
මෙලෙස ජල කප්පාදුව සිදුවන්නේ කොළඹ 01,02,03,04 සහ කොළඹ 07,08,09,10,11,12,13,14,15 යන ප්‍රදේශවලටය.