fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙරට රනින් බැබළවූ නදීෂා

hasiniek
By hasiniek ජූලි 13, 2023 20:31

මෙරට රනින් බැබළවූ නදීෂා

ආසියානු මළල ක්‍රීඩා තරගාවලියේ පළමු රන් පදක්කම හිමි කර ගැනීමට නදීශා රාමනායක ක්‍රීඩිකාව අද (13) සමත් වුණා.

එහිදී ඇය මීටර් 400 කාන්තා ධාවන ඉසව්වෙන් රන් පදක්කම හිමි කර ගැනීමට වාර්තා කළ කාලය තත්පර 52 යි දශම 6 යි 1ක්

hasiniek
By hasiniek ජූලි 13, 2023 20:31

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්