ජනාධිපති ලේකම් කාර්යාලයට නව නිලධාරීන් 60 ක්

ITN News Editor
By ITN News Editor ජූලි 13, 2023 05:28

ජනාධිපති ලේකම් කාර්යාලයට නව නිලධාරීන් 60 ක්

ජනාධිපති ලේකම් කාර්යාලය සඳහා නිලධාරීන් 60 දෙනෙකු දෙනකු පත් කිරීම සඳහා විශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මහතා විසින් නිකුත් කර තිබෙනවා

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 වැනි ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරවයි ජනාධිපතිවරයා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor ජූලි 13, 2023 05:28