fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රට ගොඩනැගීමට නම් නිෂ්පාදන වැඩි කළ යුතුයි

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2023 11:16

රට ගොඩනැගීමට නම් නිෂ්පාදන වැඩි කළ යුතුයි

රට ගොඩනැගිමට ප්‍රධාන වශයෙන් සිදු කළ යුත්තේ නිෂ්පාදන වැඩි කිරීම බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පෙන්වා දුන්නා.

පාදුක්ක ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

පාරම්පරික වැල් අල බීජ ප්‍රචලිත කිරීමේ වැඩසටහන පාදුක්ක මාවතගම දී පැවැත්වුණා.

ඒ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.

දේශිය වැල් අල බීජ ගොවීන්ට ලබා දීම සිදු වූ අතර කෘෂිකර්ම අමාත්‍යාංශය මගිනුයි වැඩසටහන සංවිධාන කර තිබුණේ.

 

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2023 11:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්