fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ස්වීඩනයේ කුරාණයක් ගිනිතැබීමේ සිදුවීම ජනපති හෙළාදකී

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2023 10:13

ස්වීඩනයේ කුරාණයක් ගිනිතැබීමේ සිදුවීම ජනපති හෙළාදකී

ස්වීඩනයේ කුරාණයක් ගිනිතැබීමේ සිදුවීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙළා දැක තිබෙනවා.

එම සිදුවීම ආගම් ඇඳහීමට ඇති නිදහස උල්ලංඝනය කිරීමක් බව ද ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.

ගෝලීය දකුණේ හර පද්ධතියට ගරු කරන ලෙසත් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මුවාවෙන් කැලඹීම් ඇතිවීමට ඉඩ නොදෙන ලෙසත් ජනාධිපතිවරයා බටහිර ජාතීන්ගෙන් ඉල්ලීමක් කර සිටිනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 12, 2023 10:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්