fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගුරු-විදුහල්පති හිඟයට විසඳුම් දෙන්න අධ්‍යාපන ඇමති සූදානම්

ITN News Editor
By ITN News Editor ජූලි 9, 2023 09:52

ගුරු-විදුහල්පති හිඟයට විසඳුම් දෙන්න අධ්‍යාපන ඇමති සූදානම්

ඉදිරි සති කිහිපය තුළ ගුරු-විදුහල්පති හිඟයට විසඳුම් ලබාදීමට රජය සැලැසුම් කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

ගුරු මාරුවීම් සම්බන්ධයෙන් ද පළාත් මට්ටමින් සාකච්ඡා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි නුවරඑළිය ප්‍රදේශයේ දී මාධ්‍යය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.‍ෙ

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 9, 2023 09:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්