fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විශ්‍රාමික වෛද්‍යවරුන් කොන්ත්‍රාත් පදනම මත යළි සේවයට

ITN News Editor
By ITN News Editor ජූලි 8, 2023 16:12

විශ්‍රාමික වෛද්‍යවරුන් කොන්ත්‍රාත් පදනම මත යළි සේවයට

වෛද්‍යවරුන්ගේ හිඟය පියවා ගැනීම සදහා විශ්‍රාමික වෛද්‍යවරුන් බඳවා ගන්නා බව  සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා පවසනවා.

විශ්‍රාම වෛද්‍යවරුන්ගේ කැමැත්ත මත කොන්ත්‍රාත් පදනම යටතේ මෙසේ බදවා ගන්නා බවයි අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටින්නේ.

 

ITN News Editor
By ITN News Editor ජූලි 8, 2023 16:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්