fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මාර්ගයක් පැය 10කට වැසේ

ITN News Editor
By ITN News Editor ජූලි 8, 2023 05:49

මාර්ගයක් පැය 10කට වැසේ

අද පෙ.ව. 7.00 සිට ප.ව. 5.00 දක්වා කාලය අතරතුර   මුහුදුබඩ දුම්රිය මාර්ගයේ බේරුවල හා අලුත්ගම දුම්රිය ස්ථාන අතර 35 සැතපුම් කණුව අසල මස්සල පාර, දුම්රිය හරස් මාර්ගය වසා තැබෙන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

දුම්රිය මාර්ගයේ   අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙනුයි මෙසේ මාර්ගය වසා තැබෙන්නේ.

අද පෙ.ව. 7.00 සිට ප.ව. 5.00 දක්වා කාලය අතරතුර දී යි

කෙසේවෙතත්, ඒ හේතුවෙන් එම මාර්ගය හරහා ගමන් කරන රථවාහන රියැදුරන්ට වෙනත් මාර්ග භාවිත කිරීමට සිදු වනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 8, 2023 05:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්