fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝක සංචාරක රෑ රැජිණ තරගාවලිය ලබන 20 වනදා මෙරට දී ඇරඹේ

ITN News Editor
By ITN News Editor ජූලි 7, 2023 11:55

ලෝක සංචාරක රෑ රැජිණ තරගාවලිය ලබන 20 වනදා මෙරට දී ඇරඹේ

රටවල් 40ක රුවැත්තියන්ගේ සහභාගීත්වයෙන් ලෝක සංචාරක රෑ රැජිණ තරගාවලිය ලබන 20 වනදා මෙරට දී ආරම්භ වනවා.

ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

තරගාවලිය මේ මස 20 වනදා සිට 30 වනදා දක්වා පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් මෙය සංවිධානය කර තිබෙනවා.

මීගමුව, මහනුවර ,නුවරඑළිය, ඇල්ල, යාල, වැලිගම හා කොළඹ ප්‍රධාන හෝටල් කිහිපයකම තරගාවලියේ අනු තරග පැවැත්වෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 7, 2023 11:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්