මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 49ක් වූ මිවැල්ලෑව ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු අද නිකවැරටිය මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.