fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කෝටි දහයක රත්තරන් ජෙල් තොගයක් රහස් ප්‍රදේශයේ සඟවා ගෙන සිටියදී හසුවෙයි

hasiniek
By hasiniek ජූලි 4, 2023 17:03

කෝටි දහයක රත්තරන් ජෙල් තොගයක් රහස් ප්‍රදේශයේ සඟවා ගෙන සිටියදී හසුවෙයි

රුපියල් කෝටි දහයකට අධික වටිනාකමක් සහිත රත්තරන් ජෙල් ද්‍රාවණයක් අඩංගු පාර්සල් 04 ක් , තම සිරුරේ රහස් ප්‍රදේශයේ සඟවා ගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කිරීමට රැගෙන යමින් සිටි ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සේවිකාවක් ගුවන් තොටුපොළ ආරක්ෂක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙනතිබෙනවා.

24 හැවිරිදි මෙම තරුණිය කටුනායක ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ රූපලාවන්‍ය භාණ්ඩඅලෙවි කරන සාප්පුවේ සේවිකාවක්.

මේ වනවිට මෙම තරුණිය සහ එසේ අත් අඩංගුවට ගෙන ඇති රත්තරන් ජෙල් තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.

hasiniek
By hasiniek ජූලි 4, 2023 17:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්