fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොතුවිල කළුවා අත්අඩංගුවට

hasiniek
By hasiniek ජූලි 4, 2023 13:47

පොතුවිල කළුවා අත්අඩංගුවට

නිවාස කොලල්කෑම් රැසකට සම්බන්ධ 22 හැවිරිදි “පොතුවිල කළුවා” කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරු වෙසක් පොහොය සතියේ නිවාස ගණනාවක් බිඳ දේපළ සොරාගෙන ඇති බවට ද තොරතුරු අනාවරණ වී තිබෙනවා.

සැකකරු සතුව තිබූ රුපියල් ලක්ෂ 20ක පමණ වටිනාකමින් යුත් සොරාගත් භාණ්ඩ කිහිපයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

hasiniek
By hasiniek ජූලි 4, 2023 13:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්