චමරි අතපත්තු අංක එකට පැමිණෙයි
Related Articles
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු නවතම ICC එක්දින ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම්හි පිතිකාරිණියන් අතර පළමු ස්ථානයට පත්ව තිබෙනවා.
නවසීලන්තයට එරෙහිව ඊයේ(03) නිමා වූ එක්දින තරගාවලියේ දී ශතක දෙකක් වාර්තා කරමින් දැක් වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙනුයි ඇය මෙලෙස පිතිකාරිණියන් අතර පෙරමුණට පත්ව ඇත්තේ.
චමරි අතපත්තු මේ වන විට හිමි කර ගෙන සිටින ශ්‍රේණිගත ලකුණු ප්‍රමාණය 758 ක්.