fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ 80 වන සංවත්සර සැමරුම

hasiniek
By hasiniek ජූලි 3, 2023 17:59

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ 80 වන සංවත්සර සැමරුම

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ 80 වන සංවත්සර සැමරුම මහරගම ජාතික තරුණ මධ්‍යස්ථානයේදී පැවැත්වුණා.

අරගලයක අනාගතයකට ආලෝකයකි තේමාවෙන් මෙවර සංවත්සර සැමරුම සංවිධාන කර තිබුණා.

කොමියුනිස්ට් පක්ෂ සභාපති ඩියු ගුණසේකර හා ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී.වීරසිංහ මහතා යන මහත්වරුන්ගේ ආරාධනයෙන් වාමාංශික දේශපාලන පක්ෂ රැසක නියෝජිතයින් මීට එක්ව සිටියා.

විදේශීය වාමාංශික දේශපාලන පක්ෂ නියෝජිතයින් පිරිසක් ද මෙවර සංවත්සර සැමරුමට එක්ව සිටින අයුරු දක්නට ලැබුණා.

hasiniek
By hasiniek ජූලි 3, 2023 17:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්