ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කරයි
Related Articles
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ශාව හේතුවෙන් ඉහල කොත්මලේ එක් වාන් දොරටුවක් අද පෙරවරුවේ විවෘත කර තිබෙනවා.
ඒ අනුව තත්පරයට ඝණ මීටර් 30 ක ජලය කොත්මලා ඔයට මුදාහරිනු ලබන බවයි වාර්තා වන්නේ.
මෙම වසරේ නිරිත දිග මොසම් වර්ශාව සක්‍රීය වීමත් සමගම මෙසේ ජලශයෙ ජල මට්ටම මෙසේ ඉහල ගොස් ඇති බව මහවැළි අධිකාරියේ නිලධාරියෙකු සඳහන් කළා.