මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ද අධික වර්ෂාවක් ලැබෙමින් පවතිනවා. නෝටන් බ්‍රිජ් ජල පෝෂක ප්‍රදේශයට ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් විමලසුරේන්ද්‍ර ජලාශය තවදුරටත් වාන් දමන බවයි ජලාශ භාර ඉංජිනේරුවරුන් පවසන්නේ.
අධික වර්ෂාවෙන් නුවරඑළිය, හැටන්, කොළඹ ප්‍රධාන මාර්ගයේ සහ අතුරු මාර්ගවල රථවාහන ධාවනයට ද බාධා එල්ලවී තිබෙනවා.