විමලසුරේන්ද්‍ර ජලාශය පිටාර ගලයි
Related Articles
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට විටින් විට පවතින දැඩි වර්ෂාව හේතුවෙන් නොර්ටන් බ්‍රීජ් විමලසුරේන්ද්‍ර ජලාශය අද (02)උදෑ සන සිට පිටාර ගැලීම ආරම්භ වී තිබෙනවා.
මෙම ජලාශයේ ජලය මෙසේ පිටාර ගැලීමත් සමග කැළණි ගංගාවේ ජල මට්ටම ඉහල යාමේ අවදානමක් පැවතිය හැකි බවයි ජලාශභාර නිලධාරියකු ප්‍රකාශ කළේ