fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මීයන් තුරන් කරන්න යන මිරාමර්

hasiniek
By hasiniek ජූලි 2, 2023 06:48

මීයන් තුරන් කරන්න යන මිරාමර්

නවසීලන්තයේ දර්ශනීය අර්ධද්වීපයක් වන මිරාමර් හි වනජීවී නිලධාරීන් මීයන් විනාශ කිරීමේ මෙහෙයුමක යෙදී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

2050 වන විට මුළු රටින්ම මීයන් තුරන් කිරීමේ කාර්යය අවසන් කිරීමට එරට රජය අපේක්ෂා කරන බවයි වැඩි දුරටත් දැක්වෙන්නේ

මෙම ක්‍රියාන්විතයට එක්වන ස්වේච්ඡා සේවකයන්ට hi-vis ජැකට් පැළඳීමෙන් පසු මීයන් සඳහා සුදුසු ඇමක් ලෙසින් රටකජු බටර් වස සමග ලබා දෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මීයන් සහ අනෙකුත් විලෝපිකයන් මුලිනුපුටා දැමීම මිරාමර් ප්‍රදේශයේ පමණක් නොව සමස්ත නවසීලන්තයේම ඉලක්කය වන බවද සඳහන්

hasiniek
By hasiniek ජූලි 2, 2023 06:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්