ශ්‍රී ලංකාවට ගිණිකොන දිග මුහුදේ භූ කම්පනයක්
Related Articles
ශ්‍රී ලංකාවට ගිණිකොන දිග මුහුදේ භූ කම්පනයක් සිදුවී තිබෙනවා.
ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් වු මුහුදු ප්‍රදේශයේ රිච්ටර් මාපක 5.8ක භූ කම්පනයක් ඇති වූ බව භූ විද්‍යා හා පතල් කාර්යංශය පවසනවා.
ඒ අනුව භූ කම්පනය දිවයිනට කිලෝමීටර් 1,260ක් පමණ දුරින් ගිනිකොන දිග මුහුදු ප්‍රදේශයේ අභ්‍යන්තරයෙන් හට ගෙන ඇති බව සඳහන්.
මෙමගින් ශ්‍රී ලංකාවට බලපෑමක් නොවන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සදහන් කරයි.
ඒ අනුව කොළඹ, බත්තරමුල්ල, අකුරැස්ස සහ ගාල්ල ඇතුළු ප්‍රදේශවලට සුළු වශයෙන් දැනී ඇති බව වාර්තා වේ.