දේශීය ණය ප්රශස්ථකරණයට අදාළ යෝජනාව අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.
ඒ සම්බන්ධ විවාදය උදෑසන 9.30ට ආරම්භ වූ අතර අද පස්වරු 7.30 දක්වා එය පැවැත්වීමටයි සැලසුම් කර තිබෙන්නේ.
පසුව ඊට අදාළ ඡන්ද විමසීම සිදු කෙරෙනු ඇති.
මේ වන විටත් විවාදය පැවැත්වෙන අතර මැති ඇමතිවරුන් රැසක් එහිදී අදහස් දැක්වූවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/lbnJ7rbF6Nk”]