fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලංකා සතොස සහල් වර්ග තුනක මිල අඩු කෙරේ

ITN News Editor
By ITN News Editor ජූනි 30, 2023 13:19

ලංකා සතොස සහල් වර්ග තුනක මිල අඩු කෙරේ

අද (30) සිට, ලංකා සතොස ආයතනය විසින් සහල් වර්ග 3 ක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව සුදු කැකුලු සහල් කිලෝග්‍රෑමයක මිල රුපියල් 10 කින් අඩුකර ඇති අතර, එහි නව මිල වන්නේ රුපියල් 165 ක් වේ.

සුදු නාඩු කිලෝග්‍රෑමයක් රුපියල් හතකින් අඩුකර ඇති අතර ඒ අනුව නව මිල වන්නේ රුපියල් 168ක් ය.

එමෙන්ම රතු කැකුළු කිලෝවක් රුපියල් 2 කින් අඩු කර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 137 ක් ය.

ITN News Editor
By ITN News Editor ජූනි 30, 2023 13:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්