මෝටර් රථයක් ත්‍රීරෝද රථයක ගැටීමෙන් තුන්දෙනෙකුට තුවාල
Related Articles
මෝටර් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් තුන්දෙනෙකු තුවාල ලැබුවා.
ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.
වස්කඩුව ගාලු පාරේ දෙදියවල පාර ආසන්නයේදීයි මෙම අනතුර සිදු වුණේ.
කළුතර දෙස සිට පැමිණි මෝටර් රථය පානදුර දෙස සිට පැමිණි ත්‍රීරෝද රථයක ගැටී තිබුණා.