කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයේ මාකුඹුර ප්රදේශයේදී සිදු වූ රිය අනතුරකින් හෝමාගම විශේෂ අපරාධ විමර්ශන අංශයේ රාජකාරි කළ ප්රධාන පොලිස් පරීක්ෂකවරයකු මිය ගොස් තිබෙනවා.
ඔහු ගමන් ගත් යතුරුපැදිය ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය ප්රකාශ කළේ.