වෛද්‍යවරුන් ශීඝ්‍රයෙන් රට හැර යාම හේතුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය බිඳ වැටීමට ලක්වීමේ දැඩි අවදානමක්
Related Articles
විශේෂඥ වෛද්‍යවරුන් ශීඝ්‍රයෙන් රට හැර යාම හේතුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය බිඳ වැටීමට ලක්වීමේ දැඩි අවදානමක් ඇතිව තිබෙන බව විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා පවසනවා.
මේ පිළිබඳ රජයේ දැඩි අවධානය යොමු විය යුතු බවයි ඒ මහතා අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ.