බෘෘනෝ CIDයට
Related Articles
එස් එල් ව්ලොග් හි හිමිකරු බෘෘනෝ දිවාකරට අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණා.
ඒ ආගමික සහජීවනයට බාධා වන අයුරින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළ නතාෂාගේ සිද්ධියේ විමර්ශනවලදී හෙළි වූ වත්කම් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.