ශ්‍රී ලංකා සන්නාමය ලොව පුරා ප්‍රචලිත කිරීම අභියෝගයක්
Related Articles
ශ්‍රී ලංකා සන්නාමය ලොව පුරා ප්‍රචලිත කිරීම අභියෝගයක් බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. එම අභියෝගය ජය ගැනීම සදහා සියලු දෙනා එක්ව ක්‍රියා කළ යුතු බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රගතිය සහ ඉදිරි වැඩපිළිවෙල පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා එම අදහස් පළකලා.