විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින්ට රටින් පැනයාම සදහා ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර සකස් කළ පුද්ගලයින් දෙදෙනෙකු හෙරොයින් ග්‍රෑම් 10කට වැඩි ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගැණුනා.
සැකකරුවන්ට ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර සකස් කිරීමට අනුබල දුන් තවත් පුද්ගලයෙකු ද හෝමාගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් කිරිල්ලවල පිළියන්දල සහ පන්නිපිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්.