fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉල්ලුමට සරිලන එලවළු සැපයුමක් නොමැති වීම නිසා එලවළු මිල ඉහල නගී

ITN News Editor
By ITN News Editor ජූනි 25, 2023 12:53

ඉල්ලුමට සරිලන එලවළු සැපයුමක් නොමැති වීම නිසා එලවළු මිල ඉහල නගී

දේශිය වෙලදපොලේ ඉල්ලුමට සරිලන එලවළු සැපයුමක් නොමැති වීම හේතුවෙන් එලවළු තොග සහ සිල්ලර මිල සිඝ්‍රයෙන් ඉහල ගොස්  තිබෙනවා.

ඒ අනුව අමු මිරිස් කිලෝවක් රු 1000 , මාලු මිරිස් රු 580 , බෝංචි රු 600 , කැරට් රු 530 , බණ්ඩක්කා රු 320 , බටු රු 320 , කරවිල රු 600 , බිට්රුට් රු 480 , තක්කාලි රු 240 , පතෝල රු 400 , මඤ්ඤොක්කා රු 250 , වැටකොළු රු 500 වැනි සිල්ලර මිලකට අලෙවි කෙරේ.

එලවළු මිල සිඝ්‍රයෙන් ඉහල යාම නිසා තමන් දැඩි පිඩාවට පත් වි ඇති බවයි හැටන් ප්‍රදේශයේ පාරිභෝගිකයන් කියා සිටියේ.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 25, 2023 12:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්