fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සියලු පක්ෂ එකට එක්වී රට ගොඩනැගිය යුතුයි – මන්ත්‍රී වජිර

ITN News Editor
By ITN News Editor ජූනි 25, 2023 12:30

සියලු පක්ෂ එකට එක්වී රට ගොඩනැගිය යුතුයි – මන්ත්‍රී වජිර

සියලු පක්ෂ එකට එක්වී රට ගොඩනැගිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා.

එක්සත් ජාතික පක්ෂ අම්බලන්ගොඩ ආසන බලමණ්ඩල රැස්වීමට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

එක්සත් ජාතික පක්ෂ අම්බලන්ගොඩ ආසන සංවිධායක ජනිත් වික්‍රමතිලක මහතා සංවිධාන කළ රැස්වීමට පක්ෂ නියෝජිතයින් රැසක් එක්ව සිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 25, 2023 12:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්