කොරියාවේ රැකියාවක් බලපොරොත්තුවෙන් සිටින පුත්තලම දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්ට විශේෂ අවස්ථාවක් ලැබී තිබෙනවා.
ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මැතිතුමා කාර්යාලයේ පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණයට සහභාගී වීමට හෙට පස්වරු 6ට සියලු ලිපි ලේඛන සමග පැමිණිය හැක.
ඔබ කොරියානු විභාගය සදහා පෙනී සිට අසමත් වූවත් මෙයට සහභාගී වීමට හැකියාව ඇති බව අමාත්‍යවරයා සදහන් කරනවා.