රුසියා හමුදාව සහ වැග්නර් කල්ලිය අතර මතභේදාත්මක තත්ත්වයක්
Related Articles
රුසියාවේ රජයේ හමුදාව සහ එරට කුලී හමුදාවක් වන වැග්නර් කල්ලිය අතර මතභේදාත්මක තත්ත්වයක් හට ගෙන තිබෙනවා.
රුසියා හමුදාව තම කඳවුරකට මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බවට වැග්නර් කල්ලියේ නායකයා චෝදනා කරනවා.
රුසියාව එම චෝදනාව ප්‍රතික්ෂේප කළා.
එමෙන්ම රුසියා හමුදාව සදහන් කරන්නේ මෙම කල්ලිය තම යානාවකට පහර දුන් බවයි වැග්නර් කල්ලියේ නායකයා එම චෝදනාව පිලිගෙන ඇති අතර ඔහු ප්‍රකාශ කරන්නේ සාමාන්‍ය ජනතාව වෙසෙන ප්‍රදේශයකට ගමන් කළ හෙළිකොප්ටරයකට මෙසේ වෙඩි තැබූ බවයි.
රුසියා හමුදාව තම කණ්ඩායමට සීමාව ඉක්මවා අණකිරීම පිලිගත නොහැකි බවයි ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ.