fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළට

ITN News Editor
By ITN News Editor ජූනි 24, 2023 09:54

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළට

ඊයේ දිනයේ, ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඩොලර් 73 දක්වා පහත වැටී තිබෙනවා.

බ්‍රෙන්ට් තෙල් මිල ඩොලර් 72 ශත 99 දක්වා පහළ ගිය අතර, ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් මිල සටහන් වුයේ ඩොලර් 68 ශත 24 ලෙසයි.

එමෙන්ම පසුගිය 21 වනදා බොරතෙල් මිල ඩොලර් 77 ඉක්මවා ගියා.

කෙසේ වෙතත් සැපයුම් බාධක සහ ගෝලීය වශයෙන් ඉන්ධන ඉල්ලු‍ම පිළිබඳ පවතින මන්දගාමීත්වය මත බොරතෙල් මිල මාසයකට වැඩි කාලයක් ඩොලර් 70-80 අතර පැවැත්වුණා.

ITN News Editor
By ITN News Editor ජූනි 24, 2023 09:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්