fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යුක්රේන යුද්ධය හේතුවෙන් ළමුන් 477ක් මිය ගොස් ඇති බව තහවුරු වෙයි

ITN News Editor
By ITN News Editor ජූනි 23, 2023 15:57

යුක්රේන යුද්ධය හේතුවෙන් ළමුන් 477ක් මිය ගොස් ඇති බව තහවුරු වෙයි

එක්සත් ජාතීන්ගේ සංවිධානය රුසියා යුද්ධයේදී ළමනු මරා දැමූ බවට චෝදනා කර තිබුණා.

යුක්රේනයට එරෙහි යුද්ධයේදී ළමුන් සිය ගණනක් මරාදැමීම සහ ආබාධිත කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය රුසියානු හමුදාව ෂේම් ලිස්ට් හෙවත් ලැජ්ජා ලැයිස්තුවට ඇතුලත් කර තිබෙනවා.

කෙසේ වෙතත් මීට පෙර පලස්තීන දරුවන් මරාදැමීම සම්බන්ධයෙන් මෙම ලැයිස්තුවට ඇතුළත්ව සිටි ඊශ්‍රාලය එයින් ඉවත් කොට තිබෙනවා.

රාජ්‍ය නොවන සංවිධානවල වාර්තා අනුව යුක්රේන යුද්ධය හේතුවෙන් ළමුන් 477 දෙනෙකු මිය ගොස් තිබෙන අතර එයින් 136 ක්ම රුසියා හමුදා සහ වෙනත් කණ්ඩායම් විසින් සිදු කළ බව සදහන් කොට තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 23, 2023 15:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්