යුක්රේනය එක් රැයකදී රුසියානු මිසයිල 13ක් බිම දමයි
Related Articles
එක් රැයක් තුළ රුසියානු මිසයිල 13 ක් බිම හෙලූ බව යුක්රේනය පවසනවා.
රුසියාව පසුගිය දින කිහිපය පුරාම කෘස් මිසයිල සහ ප්‍රහාරය ඩ්‍රෝන යාත්‍රා භාවිතා කර යුක්රේනයට ගුවන් ප්‍රවාහාර එල්ල කළා.
යුක්රේනය ඊයේ ප්‍රකාශ කළේ ගුවන්තොටුපලක් ඉලක්ක කොට රුසියානු හමුදා එල්ල කළ ප්‍රහාරයක් සාර්ථකව මැඩලීමට තමන් සමත් වූ බවයි.
යුක්රේනය මේ වන විට කියෙව් අගනුවර ඇතුළු බොහෝ ස්ථානවල ගුවන් අරක්ෂක පද්ධති බටහිර රටවල සහයෝගය ඇතුව වැඩිදියුණු කර තිබෙනවා.