fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ITN News Editor
By ITN News Editor ජූනි 23, 2023 12:26

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ ශ්‍රී ලංකාව හා ඕමානය අතර තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූනි 23, 2023 12:26

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්