උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබෙනවා.
තලවාකැලේ සහ වටගොඩ අතර දුම්රියක් පීලි පැනීම ඊට හේතුවයි.
මාර්ගය ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතිනවා.