ඩයනා ට තවත් නඩුවක් වැටෙයිද?
Related Articles
අධිකරණයට අපහාස කිරිම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව පියවර ගන්නැයි අභියාචනාධිකරණයෙන් සභාපති විනිසුරුවරයා වෙත ඉල්ලීමක් යොමු කරන බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා මෙම නියෝගය ලබාදුන්නා.